Ezekiel 26:18 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් ද්වීපයෝ ඔබේ වැටීමේ දවසේදී වෙවුලන්නෝය; එසේය, මුහුදේ පිහිටි ද්වීපයෝ ඔබේ තුරන්වීමට තැතිගන්නෝයයි ඔබ ගැන කියනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් ද්වීප වැසියෝ නුඹේ වැටීමේ දවසේ දී වේවුළති; එසේ ය, මුහුදේ සිටින ද්වීප වැසියෝ නුඹේ විනාශය ගැන තැතිගන්නෝ ය’යි නුඹ ගැන කියනු ඇත.”