Ezekiel 26:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුල් බිමේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධ ව පවුරු බැඳ නුඹට විරුද්ධ ව පස් කඳු සාදා, නුඹට විරුද්ධ ව පලිස්වලින් සැදුම්ලත් ආවරණ ඉදිකරනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
කෙතේ සිටින ඔබේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, ඔබට විරුද්ධව කොටු බැඳ, ඔබට විරුද්ධව ගොඩැල්ලක් සාදා, ඔබට විරුද්ධව පලිහ ඔසවනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මුල් බිමේ සිටින නුඹේ දූවරුන් ඔහු කඩුවෙන් මරා, නුඹට විරුද්ධ ව පවුරු බැඳ නුඹට විරුද්ධ ව පස් කඳු සාදා, නුඹට විරුද්ධ ව පලිස්වලින් සැදුම්ලත් ආවරණ ඉදිකරනු ඇත.