Ezekiel 27:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
පාර්සිවරුද ලූද්වරුද පුට්වරුද ඔබේ සේනාවෙහි සිටියේය; ඔව්හු ඔබේ යුද්ධකාරයෝය. ඔව්හු පලිස්ද යුද්ධ තොප්පිද ඔබ තුළ එල්ලා, ඔබේ ශෝභනකම දක්වාලූවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
පාර්සිවරු ද ලුද්වරු ද පූට්වරු ද යුද සෙබළුන් මෙන් නුඹේ සේනාවෙහි සිටියෝ ය. ඔව්හු නුඹේ යුද්ධකාරයෝ ය. ඔව්හු පලිස් ද යුද්ධ තොප්පි ද නුඹ තුළ එල්ලා, නුඹේ ශෝභනකම දැක්වූ හ.