Ezekiel 27:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
යාවාන්ද තූබල්ද මෙෂෙක්ද ඔබේ වෙළෙන්දෝව සිට ඔබ සමඟ මනුෂ්‍ය ප්‍රාණද පිත්තල බඩුද වෙළඳාම්කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජාවාන් ද තුබල් ද මෙෂෙක් ද නුඹේ වෙළෙඳුන් ව සිට නුඹ සමඟ වහලුන් ද ලෝකඩ භාණ්ඩ ද වෙළෙඳ බඩු මෙන් හුවමාරු කරගත්හ.