Ezekiel 27:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දෝ නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ.
Sinhala Bile - Revised Old Version (SROV)
තොගර්මා වංශයේ අය ඔබ සමඟ අශ්වයන්ද සෛන්ධවයන්ද අශ්වතරයන්ද වෙළඳාම්කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
බෙත්-තොගර්මා වංශයේ වෙළෙන්දෝ නුඹ සමඟ අශ්වයන් ද සෛන්ධවයන් ද කොටළුවන් ද නුඹේ වෙළෙඳ බඩු සමඟ හුවමාරු කරගත්හ.