Ezekiel 27:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දන් ව සිටියෝ ය. බොහෝ මුහුදුබඩ වැසියෝ නුඹ යටතේ වෙළෙඳාම් කළෝ ය. ඔව්හු ඇත් දළ සහ කළුවර ලී බඩු හුවමාරුවට නුඹ කරා ගෙනාවෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙදාන්හි මනුෂ්‍යයෝ ඔබේ වෙළෙන්දෝව සිටියෝය. බොහෝ ද්වීපයෝ ඔබ යටතේ වෙළඳාම්කළෝය; ඔව්හු ඇතුන්ගේ දළ සහ කළුවර ලී හුවමාරුවට ඔබ කරා ගෙනාවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙදාන්හි මනුෂ්‍යයෝ නුඹේ වෙළෙන්දන් ව සිටියෝ ය. බොහෝ මුහුදුබඩ වැසියෝ නුඹ යටතේ වෙළෙඳාම් කළෝ ය. ඔව්හු ඇත් දළ සහ කළුවර ලී බඩු හුවමාරුවට නුඹ කරා ගෙනාවෝ ය.