Ezekiel 27:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජුදාවරු ද ඉශ්රායෙල් දේශයේ මනුෂ්‍යයෝ ද නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ මින්නිත් ප්‍රදේශයේ තිරිඟු ද ඉටි ද මී පැණි ද ගුගුල් ද යන මේවායින් ගනුදෙනු කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යූදාවරුද ඉශ්‍රායෙල් දේශයේ මනුෂ්‍යයෝද ඔබේ වෙළෙන්දෝව සිට ඔබ සමඟ මින්නිත්හි තිරිඟු, පන්නග්, මීපැණි, තෙල්, ගුගුල් යන මේවායින් ගනුදෙනුකළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ජුදාවරු ද ඉශ්රායෙල් දේශයේ මනුෂ්‍යයෝ ද නුඹේ වෙළෙන්දන් ව සිට නුඹ සමඟ මින්නිත් ප්‍රදේශයේ තිරිඟු ද ඉටි ද මී පැණි ද ගුගුල් ද යන මේවායින් ගනුදෙනු කළෝ ය.