Ezekiel 27:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වෙදාන් ද ජාවාන් ද නුඹ සමඟ නූල් ගනුදෙනු කළෝ ය. තැළූ යකඩ සහ ගන්ධරස ද දඬු ද නුඹේ වෙළෙඳ බඩු අතරේ හුවමාරු විය.
Sinhala Bile - Revised Old Version (SROV)
වෙදාන්ද යාවාන්ද ඔබ සමඟ නූල් ගනුදෙනුකළෝය. තළාපු යකඩ සහ ගන්ධරසද දඬුද ඔබේ වෙළඳාම් බඩු අතරේ තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
වෙදාන් ද ජාවාන් ද නුඹ සමඟ නූල් ගනුදෙනු කළෝ ය. තැළූ යකඩ සහ ගන්ධරස ද දඬු ද නුඹේ වෙළෙඳ බඩු අතරේ හුවමාරු විය.