Ezekiel 27:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙදාන් නුඹ සමඟ වටිනා සෑදල පිළී හුවමාරු කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
පොරොන්දු පිණිස අගේ ඇති ඇතිරිලි ගැන දෙදාන් ඔබේ වෙළෙන්දාව සිටියාය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙදාන් නුඹ සමඟ වටිනා සෑදල පිළී හුවමාරු කළහ.