Ezekiel 27:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු ඔබ යටතේ වෙළෙන්දෝව සිට ඔබ සමඟ බැටළුපැටවුන්ද බැටළුවන්ද එළුවන්ද වෙළඳාම්කළෝය.
Sinhala SNRV (New Revised Version 2018)
අරාබිය සහ කේදාර්හි සියලු අධිපතීහු නුඹේ හොඳ ම වෙළෙන්දන් මෙන් සිට නුඹ සමඟ බැටළු පැටවුන් ද බැටළුවන් ද එළුවන් ද වෙළෙඳාම් කළෝ ය.