Ezekiel 27:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘නුඹේ හබල්කාරයෝ මුහුදේ ගැඹුරට නුඹ පැමිණෙවුවෝ ය. නුඹ මුහුද මැද දී පෙරදිග සුළඟට අසු වීමෙන් නුඹේ නැව් මුහුදුබත් වුණා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ හබල්කාරයෝ ඔබ මහත් ජලවලට පැමිණෙවුවෝය. පෙරදිග සුළඟින් මුහුද මැදදී ඔබ බිඳුණාය.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘නුඹේ හබල්කාරයෝ මුහුදේ ගැඹුරට නුඹ පැමිණෙවුවෝ ය. නුඹ මුහුද මැද දී පෙරදිග සුළඟට අසු වීමෙන් නුඹේ නැව් මුහුදුබත් වුණා ය.