Ezekiel 27:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හබල් අල්ලන සියල්ලෝ ද යාන්ත්‍රිකයෝ ද මුහුදේ සියලු ම නාවිකයෝ ද තමන්ගේ නැව්වලින් බැස ගොඩ සිටගෙන,
Sinhala Bile - Revised Old Version (SROV)
හබල අල්ලන සියල්ලෝද යාත්‍රාකාරයෝද මුහුදේ සියලුම නාවිකයෝද තමුන්ගේ නැව්වලින් බැස ගොඩ සිටගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
හබල් අල්ලන සියල්ලෝ ද යාන්ත්‍රිකයෝ ද මුහුදේ සියලු ම නාවිකයෝ ද තමන්ගේ නැව්වලින් බැස ගොඩ සිටගෙන,