Ezekiel 27:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ බඩු මුහුදුවලින් පිටත්ව ගිය කල ඔබ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහිය; ඔබේ සම්පත්වලද වෙළඳාම්වලද අධිකකමින් ඔබ පොළොවේ රජුන් පොහොසත්කෙළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය.