Ezekiel 27:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දැන් ඔබ ගැඹුරු ජලවලදී මුහුදුවලින් බිඳුණු බැවින් ඔබේ වෙළඳාමද ඔබ ඇතුළෙහි සිටි ඔබේ මුළු සමූහයාද වැටුණෝය.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත.