Ezekiel 27:35 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ද්වීපවල සියලුම වැසියෝ ඔබ ගැන විස්මපත්වෙති, ඔවුන්ගේ රජවරුද අතිශයින් භයව කැලඹුණ මුහුණු ඇතිව සිටිති.
Sinhala SNRV (New Revised Version 2018)
ද්වීපවල සියලු ම වැසියෝ නුඹේ ඉරණම ගැන විස්ම පත් වෙති; ඔවුන්ගේ රජවරු ද අතිශයින් බිය ව කැළඹුණ මුහුණු ඇති ව සිටිති.