Ezekiel 27:36 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට වටකම් කරති; නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ ඔබට කවටකම්කරති; ඔබ භීතියක් වී තිබේ, තවත් කිසි කලක ඔබ නොසිටින්නෙහියයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
ජනයන් අතරේ සිටින වෙළෙන්දෝ නුඹට වටකම් කරති; නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.’ ”