Ezekiel 27:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබට කොඩියක් කොට ඔබ විහිදෙවුවේ මිසරයේ විසිතුරු සිහින් රෙදිය; ඔබේ වියන එලීෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් දිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ රුවල් කොඩිය මිසරයේ සිහින් විසිතුරු රෙදිවලින් සෑදී තිබේ. නුඹේ වියන එලිෂා නම් ද්වීපවලින් ගෙනා නිල් සහ රත්නිල් රෙදි ය.