Ezekiel 27:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයන් ව සිටියෝ ය. එම්බා තීර්! නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝ නුඹේ නාවිකයෝ වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ශීදොන්හි සහ අර්වද්හි වැසියෝ ඔබේ හබල්කාරයෝව සිටියෝය. එම්බා තීර්, ඔබ තුළ සිටි ඔබේ ප්‍රඥාවන්තයෝම ඔබේ නාවිකයෝව සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සීදොන්හි සහ අර්වද්හි වැසියෝ නුඹේ හබල්කාරයන් ව සිටියෝ ය. එම්බා තීර්! නුඹ තුළ සිටි නුඹේ ප්‍රඥාවන්තයෝ නුඹේ නාවිකයෝ වූ හ.