Ezekiel 28:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මවනු ලැබූ දා පටන් ඔබ තුළ අධර්මිෂ්ඨකම සම්බවෙන තුරු ඔබේ මාර්ගවල ඔබ සම්පූර්ණව සිටියෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ මවනු ලැබූ දා පටන් නුඹ තුළ අධර්මිෂ්ඨකම හෙළි වනතුරු නුඹේ හැසිරීමෙන් නුඹ නිදොස් ව සිටියෙහි ය.