Ezekiel 28:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ වෙළෙඳාම වැඩි වීම හේතුකොටගෙන අදමිටුකමින් නුඹේ සිත පිරී නුඹ පව් කෙළෙහි ය. එබැවින් නුඹ කෙලෙසූ දෙයක් මෙන් දෙවියන් වහන්සේගේ කන්දෙන් මම නුඹ නෙරපාදැමුවෙමි; නුඹ ආරක්ෂක කෙරුබ්වරයා ද ගිනි අඟුරු අතරෙන් පන්නාදැමුවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ වෙළඳාමේ මහත්කමින් මනුෂ්‍යයෝ ඔබ මැද බලාත්කාරකම් පිරෙවුවෝය, ඔබ පව්කෙළෙහිය. එබැවින් ඔබ කෙලහුණු දෙයක් මෙන් දෙවියන්වහන්සේගේ කන්දෙන් අහක්කර දැමුවෙමි; එබැවින් පියාපත් විදහාගන සිටින කෙරුබ්නි, මම ඔබ ගිනි ඇවිළෙන ගල් අතරෙන් නැතිකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)