Ezekiel 28:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ රුව නිසා ඔබේ සිත උඩඟුවී තිබේ. ඔබේ දීප්තිමත්කම නිසා ඔබේ ප්‍රඥාව නරක්කරගත්තෙහිය. මම ඔබ පොළොවට හෙළා, රජවරුන් විසින් ඔබ දකින පිණිස ඔබ ඔවුන් ඉදිරියෙහි තැබුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ රුව නිසා නුඹේ සිත උඩඟු ව තිබේ. නුඹේ කීර්තිය නිසා නුඹේ ප්‍රඥාව කෙලෙසා ගත්තෙහි ය. මම නුඹ පොළොවට හෙළා, රජවරුන් නුඹ දැක ප්‍රීති වන පිණිස නුඹ ඔවුන් ඉදිරියෙහි හෙළි කෙළෙමි.