Ezekiel 28:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ වෙළෙඳාමේ අසාධාරණකමෙන් කළ නුඹේ අපරාධ රාශියෙන් නුඹ නුඹේ ශුද්ධස්ථාන කෙලෙසුවෙහි ය; එහෙයින් මම නුඹ ඇතුළෙන් ගින්නක් නික්මවීමි; එය නුඹ නාස්ති කෙළේ ය; නුඹ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට නුඹ අළු කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ වෙළඳාමේ අධර්මිෂ්ඨකමෙන් කළ ඔබේ අපරාධ රාශියෙන් ඔබ ඔබේ ශුද්ධස්ථාන කෙලහුවෙහිය; එහෙයින් මම ඔබ ඇතුළෙන් ගින්නක් නික්මවීමි, එය ඔබ නාස්තිකෙළේය, ඔබ දකින සියල්ලන්ගේ ඇස් ඉදිරියෙහි පොළොව පිට ඔබ අලුකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)