Ezekiel 28:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
ජනයන් අතරෙහි ඔබව අඳුනන සියල්ලෝ ඔබ ගැන විස්මපත්වන්නෝය. ඔබ භීතියක් වී සිටිනෙහිය, තවත් කවදාවත් ඔබ නොවන්නෙහියයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
ජනයා ද නුඹ අඳුනන සියල්ලෝ ද නුඹ ගැන විස්මපත් වන්නෝ ය. නුඹ භයානක අවසානයකට පත් වී ඇත. නුඹ සදහට ම විනාශ වී ඇත.”