Ezekiel 28:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න:
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය පුත්‍රය, ඔබේ මුහුණ ශීදොන් දෙසට හරවා ඊට විරුද්ධව අනාගතවාක්‍ය පවසමින් මෙසේ කියන්න:
Sinhala SNRV (New Revised Version 2018)
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ සීදොන් දෙසට හරවා, ඊට විරුද්ධ ව දිවැස් වැකි පවසමින් මෙසේ කියන්න: