Ezekiel 28:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔන්න, ඔබ දානියෙල්ට වඩා ප්‍රඥාවන්තය; ඔබෙන් කිසි රහසක් සඟවන්ට බැරිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ දානියෙල්ට වඩා ප්‍රඥාවන්ත ය යි ද නුඹෙන් කිසි රහසක් සඟවන්නට බැරි ය යි ද නුඹ සිතන්නෙහි ය.