Ezekiel 28:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ප්‍රඥාවෙන්ද ඔබේ නුවණින්ද ඔබ සම්පත් උපදවාගෙන, රන්ද රිදීද ලබා ඔබේ ගබඩාවල තබාගත්තෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ ප්‍රඥාවෙන් ද නුඹේ නුවණින් ද නුඹ සම්පත් උපදවාගෙන, රන් රිදී ද ලබා නුඹේ ගබඩාවල තබා ගත්තෙහි ය.