Ezekiel 28:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ප්‍රඥාවේ මහත්කමින් ඔබේ වෙළඳාම කරණකොටගෙන ඔබේ සම්පත් ඔබ වැඩිකරගෙන සිටින බැවින්, ඔබේ සම්පත්වලින් ඔබේ සිත උඩඟුවී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ ප්‍රඥාවේ මහත්කමින් නුඹේ වෙළෙඳාම කරණකොටගෙන නුඹේ සම්පත් නුඹ වැඩි කරගෙන සිටින බැවින්, නුඹේ සම්පත් නිසා නුඹේ සිත උඩඟු වී තිබේ.