Ezekiel 28:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් නුඹ මිනීවළට පමුණුවනු ඇත. මැරුම්කන අය මරනු ලබන ලෙස නුඹ මුහුද මැද දී මැරෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ඔබ මිනීවළට පමුණුවන්නෝය; මැරුම්කන අය විඳින මරණවලින් ඔබ මුහුද මැදදී මැරෙනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් නුඹ මිනීවළට පමුණුවනු ඇත. මැරුම්කන අය මරනු ලබන ලෙස නුඹ මුහුද මැද දී මැරෙනු ඇත.