Ezekiel 29:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවේ මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල ම වැදී සිටිය දී නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ඇතුළු ව නුඹ නයිල් ගඟෙන් ගොඩට අදින්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබේ හකුවල කොකු දමා, ඔබේ ගංගාවල මත්ස්‍යයන් ඔබේ කොරපොතුවල වද්දවා, එසේ ඔබේ කොරපොතුවල වැදී ඉන්දැද්දී ඔබේ ගංගාවල සියලු මත්ස්‍යයන් ඇතුළුව ඔබව ඔබේ ගංගාවල් ඇතුළෙන් ගොඩට අදින්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹේ හකුවල කොකු දමා, නුඹේ ගංගාවේ මත්ස්‍යයන් නුඹේ කොරපොතුවල වද්දවා, එසේ නුඹේ කොරපොතුවල ම වැදී සිටිය දී නුඹේ ගංගාවේ සියලු මත්ස්‍යයන් ඇතුළු ව නුඹ නයිල් ගඟෙන් ගොඩට අදින්නෙමි.