Ezekiel 29:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඉශ්රායෙල්වරු මිසර වැසියන්ගේ ආධාරය කෙරෙහි විශ්වාසය තබා සිටියහ. එහෙත්, නුඹ ඉශ්රායෙල් සෙනඟට බට දණ්ඩක් වැනි විය. ඔවුන් හේත්තු වූ විට නුඹ කැඩී ගියෙහි ය. ඔවුන්ගේ කිහිලි සිදුරු විය; ඔවුන්ගේ කොන්ද පණ නැති විය.
Sinhala Bile - Revised Old Version (SROV)
අතින් ඔවුන් ඔබව ඇල්ලූ විට ඔබ බිදී, ඔවුන්ගේ සියලු උරහිස් ඉරුණේය. ඔවුන් ඔබට බරවෙන විට ඔබ පොඩිවී, ඔවුන්ගේ සියලු ඉඟටි ඇදී හිටින්ට ඔබ සැලැස්සුවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)