Ezekiel 3:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද උන්වහන්සේ මට කථාකොට: මනුෂ්‍ය පුත්‍රය, ඔබට කියන මාගේ සියලුම වචන ඔබේ සිතේ තබාගන්න, ඔබේ කන්වලින් අසන්න.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, උන් වහන්සේ මට කතා කොට, “මනුෂ්‍ය පුත්‍රය, නුඹට කියන මාගේ සියලු ම වචනවලට හොඳින් සවන් දී, නුඹේ සිතේ ඒවා නිදන් කරගන්න.