Ezekiel 3:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මනුෂ්‍ය පුත්‍රය, ඔවුන් ඔබ පිට බැඳුම් දමා, ඔබ ඔවුන් අතරට නේන පිණිස ඒවායින් ඔබ බඳිනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
මනුෂ්‍ය පුත්‍රය, නුඹ කඹවලින් වෙළා බඳිනු ලැබේ. සෙනඟ අතරට නුඹට යන්නට නොහැකිවනු ඇත.