Ezekiel 3:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, මම ඔවුන්ගේ මුහුණුවලට විරුද්ධව ඔබේ මුහුණත් ඔවුන්ගේ නළල්වලට විරුද්ධව ඔබේ නළලත් දැඩිකෙළෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
බලන්න, මම ඔවුන් මෙන් නුඹ ද මුරණ්ඩු කර, දැඩි සිත් ඇත්තෙකු කරන්නෙමි.