Ezekiel 30:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මිසරයේ බල කොටුව වන ශීන් පිටට මාගේ කෝපය වගුරුවා නෝයේ සමූහයා සිඳදමන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මිසරයේ සවිමත් බලකොටුව වන ශීන් පිට මාගේ කෝපය වගුරුවා තීබ්ස් නගරයෙහි සමූහයා කඩුවෙන් වනසාදමන්නෙමි.