Ezekiel 30:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද දවස ළඟය, ස්වාමීන්වහන්සේ ගේ දවස ළඟය, එය වලාපටල දවසක්ව, ජාතීන්ගේ කාලයව තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
මක්නිසා ද, දවස ළඟ ය, සමිඳාණන් වහන්සේගේ දවස ළඟ ය, එය වලාකුළු සහිත දවසක් වන්නේ ය; ජාතීන්ගේ විනාශයේ දවසක් වන්නේ ය.