Ezekiel 34:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය;
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම තෙල කති, ලෝම ඇඳගනිති, තර එවුන් මරති; එහෙත් ඔබ සැම බැටළුවන් පෝෂ්‍ය කරන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා කිරි බොන්නහු ය; ලෝම ඇඳුම් ඇඳගන්නහු ය; තර සතුන් මරා කන්නහු ය. එහෙත්, නුඹලා බැටළුවන් පෝෂණය නොකරන්නහු ය;