Ezekiel 35:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සමිඳාණන් වහන්සේ මෙහි සිටියදීත් නුඹලා, මේ ජාති දෙක ද රටවල් දෙක ද මට අයිති වන්නේ ය කියාත්, අපි එය හිමි කර ගන්නෙමු කියාත් කී බැවින්,
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෙහි සිටියදීත් ඔබ: මේ ජාති දෙකද මේ රටවල් දෙකද මට අයිතිවන්නේය කියාත් අපි එය හිමිකරගන්නෙමුය කියාත් කී බැවින්-
Sinhala SNRV (New Revised Version 2018)
“සමිඳාණන් වහන්සේ මෙහි සිටියදීත් නුඹලා, මේ ජාති දෙක ද රටවල් දෙක ද මට අයිති වන්නේ ය කියාත්, අපි එය හිමි කර ගන්නෙමු කියාත් කී බැවින්,