Ezekiel 35:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඒවා පාළු වී විනාශ කිරීමට අපට පැවරී ඇතැ යි කියමින්, නුඹ ඉශ්රායෙල් කඳුවලට විරුද්ධ ව කී නුඹේ සියලු ම අපහාස කතා සමිඳාණන් වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා පාළුවී අපේ භුක්තියට දී තිබේය කියා ඔබ ඉශ්‍රායෙල් කඳුවලට විරුද්ධව කීවාවූ ඔබේ සියලුම අපහාස කථා ස්වාමීන්වහන්සේ වන මා ඇසූ බව ඔබ දැනගන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඒවා පාළු වී විනාශ කිරීමට අපට පැවරී ඇතැ යි කියමින්, නුඹ ඉශ්රායෙල් කඳුවලට විරුද්ධ ව කී නුඹේ සියලු ම අපහාස කතා සමිඳාණන් වහන්සේ වන මා ඇසූ බව නුඹ දැනගන්නෙහි ය.