Ezekiel 35:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා මට විරුද්ධ ව නැඟී සිට මට ගරහන විධියට බොහෝ සේ කතා කර ඇත. එය මම මාගේ ම කනින් ඇසීමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ මුඛයෙන් ඔබ සැම මට විරුද්ධව ගරුකම් කියා මට විරුද්ධව ඔබ සැමගේ වචන වැඩිකළහුය. මම ඒක ඇසීමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා මට විරුද්ධ ව නැඟී සිට මට ගරහන විධියට බොහෝ සේ කතා කර ඇත. එය මම මාගේ ම කනින් ඇසීමි.”