Ezekiel 35:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබේ නුවරවල් පාළුවක් කරන්නෙමි, ඔබ නාස්තියක් වී, මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹේ නගර නටබුන් ගොඩක් කරන්නෙමි; නුඹ පිරිහෙන්නට සැලැසූ විට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.