Ezekiel 35:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම සේයිර් කන්ද පාළුවක්ද නාස්තියක්ද කොට, එහි යන එන කෙනෙක් නැතුව තිබෙන්ට සලස්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි.