Ezekiel 36:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගෙන් රැකෙන මිනිසුන් ද තිරිසනුන් ද වැඩි වර්ධනය කරන්නෙමි. ඔව්හු වැඩි වී බෝවෙති. අතීතයේ දී මෙන් නුඹලාගේ නගර ජනාකීර්ණ කර පෙර කාලවලට වඩා මම නුඹලා සමෘද්ධිමත් කරන්නෙමි. එවිට නුඹලා ද මා සමිඳාණන් වහන්සේ බව දැනගනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැම පිට මනුෂ්‍යයන්ද තිරිසනුන්ද වැඩිකරන්නෙමි; ඔව්හු වැඩිවී බෝවන්නෝය. ඔබ සැමගේ ප්‍රථම කාලවලදී මෙන් ඔබ සැම පිට මිනිසුන් වාසයකරවා, ඔබ සැමගේ මුල් කාලවලට වඩා මම ඔබ සැමට යහපත කරන්නෙමි. ඔබ සැමද මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)