Ezekiel 36:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමද ඔබ සැමගේ නපුරු මාර්ග සහ ඔබ සැමගේ අයහපත් ක්‍රියා සිහිකොට, ඔබ සැමගේ අයුතුකම්ද ඔබ සැමගේ පිළිකුල්කම්ද නිසා ඔබ සැමටම පිළිකුල්කරන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා ද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ පව් ද නුඹලාගේ පිළිකුල් ක්‍රියා ද නිසා නුඹලා ම පිළිකුල් කරගන්නහු ය.