Ezekiel 37:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් නුඹ දිවැස් වැකි පවසමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න. ‘මාගේ ජනයෙනි, මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන්වලින් නුඹලා නැඟුටුවා, නුඹලා ඉශ්රායෙල් රටට පමුණුවන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඔබ අනාගතවාක්‍ය කියමින්: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න-මාගේ සෙනඟෙනි, මම ඔබ සැමගේ සොහොන් විවරකොට, ඔබ සැමගේ සොහොන්වලින් ඔබ සැම නැගුටුවා, ඔබ සැම ඉශ්‍රායෙල් රටට පමුණුවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)