Ezekiel 37:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඒ ලී දෙක නුඹේ අතේ එක ලීයක් වන ලෙස ලී දෙක එකට සම්බන්ධ කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවා ඔබේ අතේ එකක් වෙන පිණිස එක ලීයක් කොට එකිනෙකට ළංකරගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඒ ලී දෙක නුඹේ අතේ එක ලීයක් වන ලෙස ලී දෙක එකට සම්බන්ධ කරන්න.