Ezekiel 37:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ සෙනඟ කතා කොට, ‘මෙයින් නුඹ හඟවන්නේ කිමෙක් ද කියා නුඹ අපට නොදන්වන්නෙහි දැ’යි නුඹෙන් ඇසූ විට,
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සෙනඟගේ පුත්‍රයන් ඔබට කථාකොට: මේවායින් ඔබ හඟවන්නේ කිමෙක්ද කියා ඔබ අපට නොදන්වන්නෙහිදැයි ඔබෙන් ඇසුවාම,
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ සෙනඟ කතා කොට, ‘මෙයින් නුඹ හඟවන්නේ කිමෙක් ද කියා නුඹ අපට නොදන්වන්නෙහි දැ’යි නුඹෙන් ඇසූ විට,