Ezekiel 37:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹ විසින් ලියන ලද ඒ ලී කෑලි දෙක ඔවුන් ඉදිරියෙහි නුඹේ අතේ තිබිය දී කතා කොට මෙසේ කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ විසින් ලිවීමක් කරන ලී ඔවුන් ඉදිරියෙහි ඔබේ අතේ තිබෙද්දී:
Sinhala SNRV (New Revised Version 2018)
“නුඹ විසින් ලියන ලද ඒ ලී කෑලි දෙක ඔවුන් ඉදිරියෙහි නුඹේ අතේ තිබිය දී කතා කොට මෙසේ කියන්න.