Ezekiel 37:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මේ ඇටවලට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, ඔබ සැම ජීවත්වන ලෙස මම ඔබ සැම තුළට ආත්මය පමුණුවන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මේ ඇටකටුවලට මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: මෙන්න, නුඹලා ජීවත් වන පිණිස නුඹලා තුළට ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය.