Ezekiel 37:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැම පිට නහර තබා, ඔබ සැම කෙරෙහි මාංස හටගන්වා, ඔබ සැම සමින් වසා, ඔබ සැම ජීවත්වන ලෙස ඔබ සැම තුළ ආත්මය තබන්නෙමි; ඔබ සැම මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇත කියා කියන්නැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹලාට නහර දෙමි; නුඹලා පිට මාංසය හටගන්වා, නුඹලා සමින් වසා, ජීවත් වන පිණිස නුඹලා තුළ ජීවන හුස්ම හෙළන්නෙමි. එවිට නුඹලා ජීවත් වන්නහු ය. මා සමිඳාණන් වහන්සේ බව නුඹලා ද දැනගනු ඇත.”