Ezekiel 39:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ දුන්න නුඹේ වමතින් ගසාදමා, නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්නට සලස්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් කඳු පිටට ඔබ පමුණුවා, ඔබේ දුන්න ඔබේ වමතෙන් ගසාදමා ඔබේ ඊගස් ඔබේ දකුණතින් වැටෙන්ට සලස්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ දුන්න නුඹේ වමතින් ගසාදමා, නුඹේ ඊගස් නුඹේ දකුණතින් වැටෙන්නට සලස්වන්නෙමි.